Sinhala

වරකා ගස

එකමත් එක කාලෙක සරුසාර ගමක හරිම කරුණාවන්ත ගමරාළ කෙනෙක් ජීවත් වුණා. මේ ගමරාළටපලතුරු, ධාන්‍ය වර්ග පිරුණු ගොඩාක් සරුසාර වත්තක් තිබුණා. මේ වත්තේ කොනක තිබුණා හතරවටේටම සුවඳ විහිදෙන රසම රස ගෙඩි ගොඩාක් හැදුණු උස පැණි වරකා ගහක්.ඔන්න ඉතින් දවසක් ගමරාළ මේ වරකා ගහෙන් ඉදුණු ගෙඩියක් කඩා ගන්න හිතලා ගහ ගාවට ගියා. ගහළඟට ගියපු ගමරාළට පෙනුනා කවුරු […]

වරකා ගස Read More »

පොහොසත් මිනිසාගේ බොරුව

ඔන්න එකමත් එක කාලෙක දුර ගමක හිටියා දුප්පත් පවුලක්. මේ පවුලට හිටියාඔවුන් ආදරෙන් හදාගත්ත එළදෙනක්. ඒ ගෙදරට අල්ලපු වත්තේ පෝසත්මිනිසෙකුත් වාසය කළා.එක දවසක මේ ගෙදර අය ගමනක් ගියපු වෙලාවක එළදෙනට ලස්සන පැටියෙක්ලැබුණා. පුංචි වසු පැටියා වත්තෙ එහේ මෙහෙ දුව පැන ඇවිදිමින් ඉන්න විදිහදැකපු අල්ලපු ගෙදර පොහොසත් මනුස්සයා ගෙදර කවුරුත් නති වෙලාවේ වහුපැටියාව අරන් යන්න තීරණය

පොහොසත් මිනිසාගේ බොරුව Read More »

රජතුමා සහ මල් පැළය

එකමත් එක රටක රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට දරුවන් හිටියේ නෑ.ඉතින් මේ ගැන බොහෝම දුකින් හිටපු රජතුමා තමන්ගෙන් පස්සේ රජකමදෙන්නෙ කාටද කියලා නිතරම කල්පනා කළා.එක දවසක් මේ රජතුමාට හොඳ අදහසක් ආවා. මේ රජතුමා තීරණය කළා රටේඅනාගත රජතුමා වෙන්න දරුවෙක් හදාගන්න ගන්න. ඉතින් රජතුමා ඒ රටේඉන්න අවුරුදු අටේ දහයේ පිරිමි දරුවන්ට තමන්ගේ දෙමව්පියන් එක්ක පහුවදාඋදේම මාලිගාවට

රජතුමා සහ මල් පැළය Read More »

වෙළෙන්දා සහ බූරුවා

එකමත් එක කාලෙක කපටි වෙළෙන්දෙක් සිටියා. ඔහු මේ වෙළඳාම් කරන්න රට වටේ ගියේ ඔහුගේප්‍රියතම බූරුවත් එක්ක. මේ වෙළෙන්දා තමන්ගේ වෙළදාමට බඩු පටවගෙන ගියේ ඒ බූරුවාගේ පිටේ.මේ ගමන් අතරමග මහන්සිය නිවාගන්න නතර වුණු වෙලාවට මේ වෙළෙන්දා පොඩි කපටි වැඩක් කරන්නපුරුදු වෙලා හිටියා. ඒ තමයි මේ වෙළෙන්දා තමන්ගෙ බූරුවා භයානක සිංහයෙක් කියලා පේන්න බූරුවටසිංහ හමක් පොරවනවා. ඉතින්

වෙළෙන්දා සහ බූරුවා Read More »

අම්මාගේ අවවාදය

එකමත් එක කාලෙක කැළයක් ළඟ පුංචි ගෙදරක අම්මෙකුයි එයාගේ දඟකාරපුතයි ජීවත් වුණා. මේ පුතා හැමවෙලාවෙම කැළේට යනවා ඇවිදින්නයි පළතුරුකන්නයි. ටික කාලෙකට පස්සෙ මේ ගමේ අය කතා වුණු කැළේ ඉන්න දරුණුකොටියෙක් ගැන. ඉතින් හැමදාම කැළේට යන පුතාට ආයේ කැළේට යන්න එපාකියලා අම්මා අවවාද කළා.අම්මා කොච්චර අවවාද කළත්, මේ හිතුවක්කාර දරුවා හැමදාම කැළේට ගියා.එක දවසක් හොඳටම තරහා

අම්මාගේ අවවාදය Read More »

හොරා සහ පුහුල් ගෙඩිය

එකමත් එක කාලෙක කුඩා ගමක කරුණාවන්ත ගොවි මහතෙක් ජීවත් වුණා. ඔහුගේ කරුණාවන්තකමත්,වගාවේ දක්ශකමත් නිසා ඔහු ගමේ හරිම ප්‍රසිද්ධයි.එක කන්නයක ඔහු තීරණය කළා විශේෂ එළවලුවක් වගා කරන්න. ඒ තමයි අළු පුහුල්.ටික කාලෙකින් ඔහුගේ මහන්සියට ප්‍රතිඵල ලැබුණා. ඔහුගේ අළු පුහුල් වගාව ඉතා සාරවත් වුණා.ඉක්මනින්ම ඒ වගාවේ කවුරුත්ම මෙච්චර කාලෙකට දැකලා නැති, කරත්තයක් පුරවන්න පුලුවන් තරමේලොකුම ලොකු පුහුල්

හොරා සහ පුහුල් ගෙඩිය Read More »

උගත් පාඩම

එකමත් එක කාලෙක නිලට නිලේ වතුර පිරුණු විලක් ළඟ වයසක කොක්කුදෙන්නෙක් සහ පුංචි ඉබ්බෙක් ඉතා සතුටෙන්, සැපපහසුවෙන් ජීවත් වුණා. අවාසනාවකට දරුණු නියඟයක් ඇවිත් මේ තුන්දෙනාගේ සැපපහසු ජීවිතවලටබාධා කරමින් අර දියපිරුණු විල සම්පූර්ණයෙන්ම හිඳෙන්න පටන් ගත්තා.කෑම බීම හිඟ උණු නිසා තවත් මේ විල ළඟ ජීවත්වීමට බැරි බවත් තමන්ටඉක්මනින්ම අලුත් නිවහනක් හොයාගන්න වෙන බවත් කොක්කු දෙන්නාටතේරුම් ගියා.

උගත් පාඩම Read More »

රයිගමයයි ගම්පලයයි

ඔන්න එකෝමත් එක කාලෙක ජීවත් වුණා කපටි ඒ වගේම හරිම මෝඩ මිනිස්සුදෙන්නෙක්. එක්කෙනෙක් රයිගමයා. අනෙක් එක්කෙනා ගම්පලයා. දවසක්අතරමගදි මුණ ගැහුණු මේ දෙන්නා මෙහෙම කතා වුණා. “අපි දෙන්නා එකතු වෙලා වෙලඳාමක් කරන්න පටන් ගමුද?” ගම්පළයා ඇහුවා. “ඒක හොඳ අදහස. ඒත් අපි මොනවාද වෙළඳාම් කරන්නේ?” රයිගමයා කිව්වා. “අපි ඔය වත්ත පිටියේ තියෙන මොනවහරි එකතු කරන් පොළට ගිහින්විකුණමු.”

රයිගමයයි ගම්පලයයි Read More »

සමගිය බලය වේ

එකමත් එක කාලෙක ලස්සන ගමක ගොවි පවුලක් ජීවත් වුණා. මේ ගමරාළටයි ගම හාමිනේටයි ලස්සනදරුවෝ පස් දෙනෙක් හිටියා. හරිම සතුටින් ජීවත් වුණ මේ පවුලේ දෙමව්පියන්ට තිබුණු එකම ප්‍රශ්නයවුණේ දරුවන් පොඩි දේටත් රණ්ඩු සරුවල් වීමයි. කාලයක් යද්දි වයසින් ටිකක් වැඩිමහල් උනත් මේදරුවන්ගේ රණ්ඩු සරුවල් නම් නතර වුණේ නෑ. මේ ගැන දෙමව්පියන් හිටියේ හරිම දුකින්. එක දවසක් තාත්තාට

සමගිය බලය වේ Read More »

වඳුරාගේ පාඩම

එකමත් එක කාලෙක එක ගෙදරක බළලුන් දෙදෙනෙක් ජීවත් වුණා. ඒ දෙන්නා හොඳම යාලුවෝ උනත් කවදාවත් සමගියෙන් දෙයක් බෙදා හදා ගන්න පුරුදු වෙලාහිටියේ නෑ. මෙහෙම ඉන්නකොට දවසක් මේ දෙන්නට කැවුම් ගෙඩියක්හම්බවුනා. ඔන්න ඉතින් හැමදාම වගේ මේ දෙන්නට මේ කැවුම බෙදාගන්ඩ බැරුව දෙන්නාවාදයකට පැටලුනා. මේ වෙලාවේ බළලුන්ගේ ගෙදර ළඟින් වෙන ගමනක් යන රිළවෙක්ට මේදෙන්නාගේ වාදය ඇහුණා. තමන්ගේ

වඳුරාගේ පාඩම Read More »