හොරා සහ පුහුල් ගෙඩිය
එකමත් එක කාලෙක කුඩා ගමක කරුණාවන්ත ගොවි මහතෙක් ජීවත් වුණා. ඔහුගේ කරුණාවන්තකමත්,වගාවේ දක්ශකමත් නිසා ඔහු ගමේ හරිම ප්‍රසිද්ධයි.එක කන්නයක ඔහු තීරණය කළා විශේෂ එළවලුවක් වගා කරන්න. ඒ තමයි අළු පුහුල්.ටික කාලෙකින් ඔහුගේ මහන්සියට ප්‍රතිඵල ලැබුණා. ඔහුගේ අළු පුහුල් වගාව ඉතා සාරවත් වුණා.ඉක්මනින්ම ඒ වගාවේ කවුරුත්ම මෙච්චර කාලෙකට දැකලා නැති, කරත්තයක් පුරවන්න පුලුවන් තරමේලොකුම ලොකු පුහුල් […]
හොරා සහ පුහුල් ගෙඩිය Read More »